මරණ දඩුවම | Capital Punishment | மரண தண்டனை
මරණ දඩුවම
පවේශය :
මිනිසා නැමැති
ජිවියා ගේ නිර්මානයත්
සමග සමාජය බිහිවූ
අතර මුල්
අවධියේ ඉතා පාථමික
සමාජ රටාවක් තුලින්
ආරම්භ වී ඉන් අනතුරුව,සමාජ
විකාශනයේ සහ වෙනස්වන
ලෝකයේ දියුණුවත් සමග
සමාජය විකාශනය වී මිනිසා
හා සබැදි සියලු
සම්බන්ධතා ද අවශයතා ද වර්තමානය
වන විට සංකීර්ණ
වී ඇති බව අමුතුවෙන්
පකාශ කල යුත්තක්
නොවේ.
ඉහත කී ආකාරයට
මුල් කාලින සමාජ
විකාශනය පිළිබද දළ වශයෙන්
සදහනක් දැක්වුවහොත්, එම
සමාජයේ අවශ්යතා ප්රාථමික
වූ අතර ගැටුම්
අවම තත්වයක පැවතුනු
බවත් පසුව
එම සමාජය තුල ජනගහන
වර්ධනයත් සංකීර්ණ වූ අවශ්යතා
වලත් ප්රතිපල
වශයෙන් සමාජය තුල ගැටුම්
වර්ධනය වූ අතර අද
වන විටදී එම තත්වය
ඉතාමත් බරපතල අයුරින්
සමාජය තුල දැකගත
හැකිය.
අපරාධ හා සමාජය
අපරාධය යන්න
හදුනාගැනිමේදී , සමාජ විද්යාත්මක
ලෙස සාමාන්යයෙන්
පොදුවේ කෙනෙකු විසින්
" මිනිසෙක්ට එරෙහිව සිදුකරන,
සමාජය නුහුලන , පොදුවේ
සියලු දෙනාම විරුද්ධ
වන යම් නොගැලපෙන
සමාජ හැසිරිමක් අපරාධයක්
ලෙස " නිර්වචනය කල හැකිය.එහෙත්
නෛතික වශයෙන් අවධානය
යොමු කිරීමේදී "තනි
පුද්ගලයෙකුට එරෙහිව සිදුවන
දෙයක් නොව, සමස්ත
සමාජයටම එරෙහිව සිදුවන
දෙයක් අපරාධයක් වශයෙන් ", හදුනාගත හැකිය.එනම්
අපරාධයේ බරපතලභාවය හෙවත්
අපරාධය කෙරෙහි නීතිය
දක්වන දෘෂ්ඨිකෝණය සරල
නොවන බව අපරාධ
නීතිය තුලින්ම දී ඇති
මේ අදහස තුලින් පැහැදිලි
වේ.
නීතිය හා මරණ දඩුවම
මේ අකාරයට
ඉතා පැහැදිලිව හදුනාගත
හැකි කාරණය වන්නේ
රෝම ලන්දේසි නීතියෙන්
පදනම සකස්කොටගෙන ඉන්
අනතුරුව, විවිධ අංශයන්
කෙරෙහි සීමා සහිතවද,
ඇතැම් විට සම්පුර්ණ වශයෙන්ම
ද ඉංග්රීසි
නීතියේ බලපෑම් ලබා වර්තමාන
ශ්රී ලංකාවේ
නීතිය සකස්
වී තිබේ. ඒ අනුව
ගත් විට මරණ දඩුවම
පිළිබද ශ්රී ලංකාවේ
නීතිය තුල සදහන් වන්නේ
කොහෙද යන්න විමසා
බැලිය යුතුය. ඒ අනුව
ගත් කල, ඉංග්රීසි
නීති අභාෂය ලබමින්
එහි කාබන් කොපියක්
යනුවෙන් හැදින්වෙන 1883 අංක
2 දරන ලංකා දණ්ඩ නීති සංග්රහය තුලින්
සමස්ත සමාජයටම එරෙහි
අපරාධයක් වශයෙන් හදුනාගෙන
ඇති අපරාධ සම්බන්දයෙන්
ලබාදෙන දඩුවම දක්වා
තිබේ.ඒ අතරින් 296 වගන්තිය
තුලින් මරණ දඩුවමින්
දඩුවම් කිරීම පිළිබද
ඉතා පැහැදිලිවම දක්වා
තිබේ.එනම්,
296.‘මිනීමැරුම සිදු කරන
තැනැත්තෙකුට මරණීය දඩුවමින්
දඩුවම් කල යුතුය’.
296. whoever commits murder shall be punished with death.
ඒ
අනුව සලකා බලන විට මරණ දඩුවම
සම්බන්ධයෙන් වර්තමාන නීති
තත්වය වන්නේ,මිනීමැරුම
නමැති වරද සිදුකරන
තැනැත්තන් හට මරණ දඩුවම
ලබාදෙන බවයි.මේ ආකාරයට,
ශ්රී ලංකාවේ
ව්යවස්ථාපිත නීතිය
තුල මෙම තත්වය
පැවතියද,ක්රියාත්මක
වීම එලෙසම සිදුවනවාද
යන්න විමසා බැලිය
යුතුය. ඒ පිළිබද තොරතුරු
ලබා ගත හැක්කේ
නඩු තීන්දු නීතිය
හෙවත් ශ්රී ලංකාවේ
ලබා දෙන නඩු තීන්දු
විමසා බැලීමෙනි.එහිදී
ගම්ය වන කාරණය
වන්නේ,මේ මොහොත
වන විටත් ශ්රී
ලංකාවේ ගරු අධිකරණයන්
හට මරණ දඩුවමින්
දඩුවම් කිරීමේ හැකියාව
පවතී.නිදසුනක් ලෙස ගත්
විට 2018.11.01 බ්රහස්පතින්දා
ලංකාදීප පුවත් පතේ
'' යාචක කත මැරූ
කුකුළු මස් වෙළෙන්දා
- බිරිය ඇතුළු 4 කට මරණ
දඩුවම යන මැයෙන්
ලියා තිබු ලිපියේ
සදහන් කර තිබුනේ
ඉතා මෑතකදී එනම්,2018
ඔක්තෝම්බර් 30 වන දින හෝමාගම
මහේස්ත්රාත් මහාධිකරණ
විනිසුරු අමල් තිලකරත්න
මහතා එම අපරාධය
සම්බන්ධයෙන් මරණ දඩුවම
ලබා දුන් බවයි.
ඒ අනුව ඉතාමත්
හොදින් පැහැදිලි වන කාරණය
වන්නේ,ලංකාව තුල මේ
වන විටත් ම්මනුශ්යෙකුට
එරෙහිව සිදුකල හැකි
මෙනම සමස්ත සමාජයටම
එරෙහි වරදක් ලෙසත් සලකන මිනීමරුම
යන වරද උදෙසා ලංකාවේ මරණ දඩුවම නියෝග කරන බවයි. මෙයින් පැහැදිලි
වන කාරණය වන්නේ ලංකාව
තුල මිනිසෙක්ට එරෙහිව
සිදු කල හැකි
බරපතලම හානිය වන මිනීමැරුම
සදහා මරණ දඩුවමින්
දඩුවම් කරන බවයි.එහෙත්
පැවසිය යුතු වැදගත්
කාරණය වන්නේ ශ්රී
ලංකාව තුල මේ වන
විට මරණ දඩුවමින්
දඩුවම් කිරීමේ නියෝග
අධිකරණ තීන්දු මගින්
ප්රකාශ කල ද,
මරණ දඩුවම ක්රියාත්මක
කරනු ලබන ආකාරය වන ,ලංකාවේ
මම ඔබ කව්රුත්
දන්නා එල්ලුම් ගස ක්රියාත්මක
නොවන බවයි.
මරණ දඩුවමින් දඩුවම් කිරීම සියලු ගැටළු නිමාවට පත් කරයිද ? එසේ නොමැති නම් සමාජය මුළුමනින්ම අපරාධ වලින් ව්යුක්ත වූ තත්වයට ගෙන යාම සිදු
කරයිද?
ඉහත සදහන් කල ආකාරයට
, ශ්රී ලංකාව
තුල මරණ දඩුවම
ලබා දෙන්නේ මිනීමැරුම
නමති වරදටය.එහෙත්
මේ සම්බන්ධයෙන් මධ්යස්ථව
කාරුණු සලකා
බලා , අදහස් ඉදිරිපත්
කල හැකිය. මරණ දඩුවම
ලබා දීම තුලින්
සමාජය තුල නැවත
එම අපරාධය සිදුනොවන
බවට නිශ්චිතව
දැක්විය නොහැකිය.නමුත්
සංවිධානය වූ සමාජයක්
තුල නීතියක් මෙන්ම
නීති වලට එරෙහි
වන්නන්ට පමණක් නොව සමාජයට
එරෙහිව ව කටයුතු කරනවුවන්ට
ද නිතිය
ක්රියාත්මක කල යුතුය.නිතිය
ක්රියාත්මක කරන ප්රධානම
ක්රමය වන්නේ
සිදු කරන ලද වරදේ
ස්වාභාවය සලකා බලමින්
දඩුවම් ලබා දීමෙනි.එහෙත්
ලංකාවේ පවතින මරණ දඩුවම
ක්රියාත්මක වීමේ
ස්වභාවය අනුව, අපරාධකරු මරණ දඩුවම
ක්රියාත්මක වන දිනය
එනතුරු සිර ගතව සිටින
අතර ඇතැම් විට සිදුවන්නේ
ඔහු තව තවත්
බරපතල අපරාධකරුවෙකු වීමේ
තත්වයට පත්වීමය.එසේම
අනිත් කාරණය වන්නේ
වින්දීත පාර්ශවයට දැනටමත්
ජීවිතයක් අහිමි වී අවසානය.නමුත්
ඉන් තවත් ජීවිතයකින්
වන්දි ගැනීමක් අදහස් නොකළ යුතු
අතර සිදුවිය යුත්තේ,
නිතිය ක්රියාත්මක
වී සියල්ලන්ගේම උපරිම යහපත
සලසා දිමය. එහිදී
එරට නිතිය මරණ දඩුවම
පිළිගන්නේ නම් එය ක්රියාත්මක
කල යුතුය.නමුත්
මෙහිදී තවත් වැදගත්
කරුණක් පවති එනම්
ලිපිය ආරම්භයේ සදහන්
කල පරිදි සමාජය
විකාශය වුවකි.රටක්
වශයෙන් වර්තමාන සන්දර්භය තුල හුදෙකලාව
ඉදිරියට යා නොහැකිය.ඒ
නිසා ජාතින් අතර සම්මුතින්
ඇතිවේ.එහිදී ලෝකයේ
මරණ දඩුවම සම්බන්ධයෙන්ද සම්මුතීන් වලට
රාජ්යයන් බැදී
පවතී.
අවසාන
වශයෙන් පෙන්වා දිය හැකි
කාරණය වන්නේ, මිනිසෙකු
ලෙස ඉපදුනු සියලු
දෙනාටම, මිනිසෙකු විම නිසාම අයිතිවාසිකම් හිමිවන
අතර,එය සේ වූ
නිසාම යම් රටක්
විසින් මරණ දඩුවම
පිළිගෙන තිබුණහොත් අපරාධකරුවෙකුව මරණ දඩුවමට
පත් නොකර සිටීම
යුක්ති සහගත නොවේ.
එසේම තවත් කාරණයක්
වන්නේ,මිනිසෙකුට තවත්
මිනිසෙකුගේ අයිතින් උල්ලංඝනය
කිරිම කල නොහැකිය.
Capital Punishment
Introduction
The human race has evolved with time and has
progressed from living a very simple and basic lifestyle to living a lifestyle
with more complex and advanced needs. In the early times the needs of the
societies that prevailed were of a basic level. Therefore, the number of
conflicts within those societies were also less. However, as the communities
have grown in numbers, the needs have also become more complex and the number
of conflicts have risen as a result of this.
Crimes
and society
When defining a crime in general ‘it is an
action or behavior that is socially unacceptable and is objected by the
people’. However, when defining it in its legal sense, a crime is not an action
done against an individual but against society as a whole. It goes on to portray the comprehensive way
in which law examines crimes, especially through the application of criminal
law.
Law
and the capital punishment
The Sri Lankan law originated from Roman Dutch
Law and with the incorporation of English Law it has developed to its current
state. In questioning the position of criminal law in the Sri Lankan legal
system, it was influenced by the English Law and is more or less of a carbon
copy of it. The Penal Code (Ordinance No. 2 of 1833) recognises crimes which
affects the entire society and specifies the punishments given for it. Article
296 clearly states the use of the capital punishment (death penalty).
296.
Whoever commits murder shall be punished with death
The capital punishment is imposed on a person
who commits the crime of murder. Although this law is embedded in the Penal
Code of Sri Lanka it is not put into action in the current day context. This
can be understood by looking at past cases. They go on to show that the Sri
Lankan judiciary does have the power and authority to impose capital punishment
on a convicted individual.
For example an article was published on
01.11.2018 on ‘Lankadeepa’ with the headline that stated that a butcher had
killed a beggar woman, his wife and 4 others were given the capital punishment.
The verdict was given by High Court judge Mr. Amal Thilakarathne of the
Homagama magistrate court on the 30th of October 2018. This depicts the ability
of the judiciary to impose the death penalty on a person who has committed the
crime of murder. It further shows that the death penalty is imposed on a person
who commits the gravest crime recognised in the Sri Lankan penal code, i.e.
murder. However, it needs to be mentioned that the mechanism through which
capital punishment takes place, which is hanging, is no longer in use.
Will
penalising criminals by imposing the death penalty end all problems? Or will
the citizens take the country to a state of chaos?
As mentioned above the death penalty is given to those who commit the
offence of murder. Looking at this in a neutral perspective, it is unclear if implementing the death penalty would stop these
crimes from recurring again. However, not only those who violate laws, those
who act against society should also be penalised. The best way to impose a penalty is based on
the nature of the crime. In Sri Lanka the situation that arises as a result of
the death penalty not being implemented, is that the criminals tend to commit
more graver crimes. Furthermore, since the victim has already lost his/her life,
it is not right when another's life is also taken away. What should happen is that
the law should seek the best interest of all the parties. However, as mentioned
at the beginning of the article, society has progressed and is ever-changing.
As a country we cannot move forward in isolation. The support of the other
countries are also required. In relation to this, many countries have taken
certain actions regarding capital punishment.
In conclusion, as all of us are human we are
entitled to rights which are universal. Since a country has The obligation to
uphold these rights, it is not fair in
the victimised party of the perpetrator is imposed with the death penalty and
it is not carried out as ordered. Another reason is that one individual does
not have the right to violate another’s right.
மரண தண்டனை
அறிமுகம்
மனிதநேயமானது காலப்போக்கில் உருவாகியுள்ளது. மிகவும் சிக்கலான மற்றும் மேம்பட்ட தேவைகள் கொண்ட ஒரு வாழ்க்கை முறையை வாழ்வதற்கு மிகவும் எளிமையான மற்றும் அடிப்படை வாழ்க்கை வாழ்கையில் இருந்து முன்னேறி வருகிறது. ஆரம்ப காலங்களில் நிலவிய சமூகங்களின் தேவைகளை ஒரு அடிப்படை மட்டமாக கொண்டிருந்தது. எனவே, அந்த சமுதாயங்களில் உள்ள மோதல்களின் எண்ணிக்கை குறைவாகவே இருந்தது. எவ்வாறாயினும், சமூகங்கள் எண்களாக வளர்ந்து வருவதால், தேவைகள் மிகவும் சிக்கலானவையாகவும், இதன் விளைவாக மோதல்களின் எண்ணிக்கை உயர்ந்துள்ளது.
குற்றங்கள் மற்றும் சமுதாயம்
பொதுவாக ஒரு குற்றத்தை வரையறுக்கும்போது 'அது சமூகத்தினால் ஏற்றுக்கொள்ள முடியாத செயல் அல்லது நடத்தை, மக்களால் எதிர்க்கப்படுகிறது'. இருப்பினும், அதன் சட்டப்பூர்வ அர்த்தத்தில் அதை வரையறுக்கும்போது, ஒரு குற்றம் ஒரு தனிநபருக்கு எதிரான நடவடிக்கை அல்ல, மாறாக ஒட்டுமொத்த சமுதாயத்திற்கு எதிராகவும் உள்ளது. குற்றவியல் சட்டத்தை பயன்படுத்துவதன் மூலம் குறிப்பாக குற்றவியல் சட்டங்களை ஆராயும் விரிவான வழியை சித்தரிக்கிறது.
சட்டம் மற்றும் மரண தண்டனை
இலங்கையின் சட்டம் ரோமன் டச்சு சட்டத்திலிருந்து உருவானது மற்றும் அதன் தற்போதைய நிலைக்கு அது ஆங்கில சட்டம் உருவாக்கியுள்ளது. ஸ்ரீலங்கா சட்ட முறைமையில் கிரிமினல் சட்டத்தின் நிலையை கேள்விக்குட்படுத்தினால், அது ஆங்கில சட்டம் மூலம் செல்வாக்கு பெற்றது மற்றும் அதனுடைய கார்பன் நகல் அதிகமாகவோ அல்லது குறைவாகவோ உள்ளது. குற்றவியல் சட்டம் (1833 ஆம் ஆண்டின் 2 ஆம் இலக்க கட்டளை) முழு சமுதாயத்தையும் பாதிக்கும் குற்றங்களை அங்கீகரிக்கிறது மற்றும் அதற்கு கொடுக்கப்பட்ட தண்டனையை குறிப்பிடுகிறது. மரண தண்டனை (மரண தண்டனையை) பயன்படுத்துவதை 296 ஆம் பிரிவு தெளிவாகக் கூறுகிறது.
296. கொலைசெய்கிறவன் கொலை செய்யப்படுவான்
கொலை குற்றத்தைச் செய்பவருக்கு மரண தண்டனை விதிக்கப்படுகிறது. இந்த சட்டமானது இலங்கையின் குற்றவியல் கோட்டில் உட்பொதிக்கப்பட்டுள்ள போதிலும், அது தற்போதைய நாட்டிலிருந்தே செயற்படவில்லை. கடந்த காலங்களைப் பார்த்து இது புரிந்து கொள்ளலாம். மரண தண்டனையை நிறைவேற்றுவதற்கான அதிகாரத்தையும் அதிகாரத்தையும் சிறிலங்கா நீதித்துறையினர் தண்டிக்கப்படுகின்றனர் என்பதைக் காண்பிக்க அவர்கள் செல்கின்றனர்.
உதாரணமாக 'லங்காதீப' என்ற தலைப்பில் 01.11.2018 அன்று ஒரு துண்டுப்பிரசுரம் ஒரு பிச்சைக்கார பெண், அவரது மனைவி மற்றும் 4 பேருக்கு மரண தண்டனையை வழங்கியதாக கூறியது. இந்த தீர்ப்பு 2018 ஆம் ஆண்டு அக்டோபர் மாதம் 30 ஆம் திகதி ஹோமகம நீதவான் நீதிமன்றத்தின் உயர் நீதிமன்ற நீதிபதி அமல் திலகரத்னினால் வழங்கப்பட்டது. கொலை குற்றத்தை செய்த ஒருவரினால் மரண தண்டனையை சுமத்த நீதித்துறையின் திறனை அது சித்தரிக்கிறது. இலங்கை தண்டனைக் குற்றவாளிகளால் அடையாளம் காணப்பட்ட மிகக் கடுமையான குற்றங்களைச் செய்த நபருக்கு மரண தண்டனையை விதிக்கின்றது என இது மேலும் தெரிவிக்கிறது. இருப்பினும், மரண தண்டனையைத் தூண்டும் எந்த அமைப்பையும், தொங்குகின்ற அமைப்பையும் இனி பயன்படுத்த முடியாது என்று குறிப்பிட வேண்டும்.
மரண தண்டனையை நிறைவேற்றுவதன் மூலம் குற்றவாளிகளை தண்டிக்கலாமா? அல்லது குடிமக்கள் நாட்டின் ஒரு குழப்பமான நிலைக்கு எடுக்கும்?
மேலே குறிப்பிடப்பட்டுள்ளபடி, கொலை குற்றத்தைச் செய்தவர்களுக்கு மரண தண்டனை அளிக்கப்படுகிறது. ஒரு நடுநிலை முன்னோக்கில் இதைப் பார்க்கும் போது, மரண தண்டனையை நடைமுறைப்படுத்துவது மீண்டும் மீண்டும் மீண்டும் இந்த குற்றங்களைத் தடுக்கினால் அது தெளிவாக இல்லை. இருப்பினும், சட்டங்களை மீறுபவர்கள் மட்டுமல்ல, சமுதாயத்திற்கு எதிராக செயல்படும் நபர்களும் தண்டிக்கப்பட வேண்டும். ஒரு தண்டனையை சுமத்த சிறந்த வழி குற்றம் சார்ந்த தன்மையை அடிப்படையாகக் கொண்டது. இலங்கையில் மரண தண்டனையின் விளைவாக எழுந்த நிலைமை, குற்றவாளிகள் இன்னும் கடுமையான குற்றங்களைச் செய்ய முற்படுவதுதான். மேலும், பாதிக்கப்பட்டவர் தனது வாழ்க்கையை இழந்து விட்டதால், மற்றொருவருடைய வாழ்க்கையும் கூட எடுத்துக்கொள்ளப்படுவது சரியல்ல. என்ன நடக்கும் என்று சட்டம் அனைத்து கட்சிகளின் சிறந்த வட்டி பெற வேண்டும். இருப்பினும், கட்டுரையின் ஆரம்பத்தில் குறிப்பிட்டுள்ளபடி, சமுதாயம் முன்னேறி வருகிறது மற்றும் மாறிக்கொண்டே இருக்கிறது. ஒரு நாட்டிற்குள் நாம் தனிமைப்படுத்தமுடியாது. பிற நாடுகளின் ஆதரவு தேவை. இது தொடர்பாக பல நாடுகளில் மரண தண்டனை தொடர்பாக சில நடவடிக்கைகள் எடுக்கப்பட்டுள்ளன.
முடிவில், நாம் எல்லோரும் மனிதர்களாக இருப்பதால், உலகளாவிய உரிமைகள் அனைத்திற்கு உரிமையுண்டு. ஒரு நாடு என்பதால் இந்த உரிமைகள் நிலைநிறுத்த வேண்டிய கடமை, கொலை செய்யப்பட்டவரின் பாதிப்படைந்த கட்சியில் நியாயமற்றது, மரண தண்டனையை சுமத்தப்படுகிறது, அது கட்டளையிடப்படவில்லை. இன்னொரு காரணம், ஒருவரின் உரிமையை மீறுவதற்கான உரிமை இல்லை.

Comments
Post a Comment