Rotary’s Thirty Year Fight Against Polio | පෝලියෝ තුරන් කිරීමට “රොටරි” සංවිධානය අවුරුදු තිහක සටනක | போலியோவுக்கு எதிரான ரோட்டரியின் முற்பது ஆண்டு கால போராட்டம்.


Rotary’s Thirty Year Fight Against Polio

Rtr. Mindula Bulumulla
Rotaract Club of the Faculty of Law, University of Colombo


Marking World Polio Awareness Day on the 24th of October, Rotary International has worked tirelessly for a time period spanning over three decades to eradicate the disease from the world. Polio is a virus that affects the nervous system of the body and extreme cases may lead to paralysis. It also mainly affects children below the age of 5 years. The fastest and easiest solution to be immune to the disease is a simple vaccination. However, due to the lack of proper health care and poor access to clean water, the disease still survives in some countries and Rotary, along with other established organisations, work towards making the world Polio-free.


This has been the longest standing and most significant efforts taken by Rotary. The brainchild project for this issue began in 1985 when PolioPlus was launched by Rotary International.  Mass vaccination took place under this program in 122 countries to 2.5 billion children. Further progress was made with Rotary working closely with the World Health Organisation. 
The Polio Eradication Fundraising Campaign also took place in the beginning of the 21st century. The most notable milestone was made as Rotary joined hands with the Bill and Melinda Gates Foundation. Throughout the years, the Foundation has been the main source of funding to the Rotary projects against Polio. 

Currently Polio is prevalent in three countries, namely Afghanistan, Nigeria and Pakistan. Until it is eradicated, the rest of the world still remains at risk. More than a million Rotary members have spent their time and resources in trying to help eradicate Polio. However, due to the lack of resources, poverty, health facilities etc. this has been a tedious task. Less and less cases of Polio are reported annually and this is seen as a positive outcome of the steps taken by Rotary. Collaborating with global ambassadors, including many high-ranking individuals as well as celebrities, the ‘This Close’ campaign works towards making communities aware of the effects of Polio and help in empowering those affected by it.

For all these amazing initiatives being implemented, large amounts of funds are required. This year Rotary aims to raise $3.4 million dollars to serve this purpose. In addition to this, the Bill and Melinda Gates Foundation will double the amount for every donation given.
You can help us too. Simply make a donation on the official End Polio website handled by Rotary. Remember that each dollar helps bring a vaccine closer to one small child. Standing together, you too can assist in changing history and making the world Polio-free.


 පෝලියෝ තුරන් කිරීමට “රොටරි” සංවිධානය අවුරුදු තිහක සටනක

Rtr.සංඛි අමා නිරෝමි බණ්ඩාර .  
නීති පීඨ රොටරැක්ට් සංගමය ,කොළඹ විශ්වවිද්‍යාලය.


ඔක්තෝබර් මස 24 වන දිනට යෙදෙන ලෝක පෝලියෝ පිළිබඳව දැනුවත් කිරීමේ දිනය සමරන අතරතුර, ලොව පුරා පෝලියෝ රෝගය තුරන් කිරීම සදහා රොටරි ජාත්‍යන්තරය විසින් දශක තුනක කාලයක් පුරාවට මහත් වූ පරිශ්‍රමයකින් කළ කාර්යභාරය ඇගයිය යුතුමය. පෝලියෝ ශරීරයේ ස්නායු පද්ධතියට බලපෑම් කරන වෛරසයක් වන අතර ඉතා උද්ගත වූ අවස්ථාවල දී අංශභාගය වැනි අහිතකර තත්ත්ව පවා ඇතිවිය හැකිය.ඒ වගේම අවුරුදු පහට අඩු දරුවන් සදහා එය ප්‍රධාන වශයෙන් බලපානු ලබයි.රෝගය ප්‍රතිශක්තිකරණය සදහා වේගවත්ම හා පහසුම විසදුම වන්නේ සරල එන්නතකි.කෙසේනමුත් ,නිසි සෞඛ්‍ය සේවා නොලැබීම හා පිරිසිදු ජලය ලබා ගැනිම සදහා වූ ඉඩ අවස්ථා අවම මට්ටමේ පවතින බැවින් මෙම රෝගී තත්ත්වය තවමත් ජීවිත ගොදුරු කර ගැනීමට බලා සිටියි.එනයින්, අනෙකුත් ස්ථාපිත සංවිධාන සමග රොටරි සංවිධානය ද එකතුව පෝලියෝ වලින් නිදහස් වූ ලෝකයක් බිහිකිරීමට වෙහෙසෙයි.

මෙය රොටරි සංවිධානය විසින් ගෙන ඇති වඩාත්ම දීර්ඝකාලීන හා කැපී පෙනෙන ප්‍රයත්නයයි.මෙම ගැටලුව සදහා වූ නිමැවුම් ව්‍යාපෘතිය ලෙස 1985 දී මුලින් ම ආරම්භ කරන ලද්දේ රොටරි ජත්‍යන්තරය විසින් දියත් කරන ලද “පෝලියෝ ප්ලස්” නම් වූ ව්‍යපෘතියත් සමගමය.මෙම වැඩසටහන යටතේ ,රටවල්  122 ක ජනගහනයෙන් බිලියන 2.5 ක දරුවන් සදහා එන්නත් කිරීම සිදු විය.තවදුරටත්, රොටරි සංවිධානය ලෝක සෞඛ්‍ය සංවිධානය සමග ඉතා සමීපව කටයුතු කිරීම නිසා ප්‍රතිඵලදායි ප්‍රගතියක් ලබා ඇත. විසිඑක් වන සියවස ආරම්භයේදී ම පෝලියෝ තුරන් කිරීම සදහා වූ අරමුදල් රැස්කිරීමේ ව්‍යාපෘතිය ද සිදු විය.රොටරි සංවිධානය හා මෙලින්ඩා ගේට්ස් පදනම සමග අත්වැල් බැදගැනීම කැපීපෙනෙන සන්ධිස්ථානයක් ලෙස හදුනාගත හැකිය.වසර ගණනක් පුරාවට රොටරි ජාත්‍යන්තරය මගින් සංවිධානය කළ පෝලියෝ රෝගය තුරන් කිරීම සදහා වූ ව්‍යපෘති සියල්ලටම පාහේ අරමුදල් සපයන ලද ප්‍රධාන හේතු කාරකය වූයේ මෙම පදනමයි.

වර්තමානයේ, තවමත් ඇෆ්ගනිස්තානය ,නයිජීරියාව හා පකිස්ථානය යන රටවල් තුනෙහි පෝලියෝ පැතිරී ඇත.එය ද මුලිනුපුටා දමන තෙක් අනෙකුත් සෙසු රටවල් තවමත් අවදානම් තත්ත්වයක පවතී.රොටරි සාමාජිකයන් මිලියනයකට අධික පිරිසක් පෝලියෝ තුරන් කිරීමේ කාර්යය සදහා තම කාලය හා සම්පත් බොහෝ සෙයින් වැයකොට ඇත. කෙසේවෙතත්, සම්පත් හිගකම, දරිද්‍රතාවය හා අවම සෞඛ්‍ය පහසුකම් හේතුවෙන් මෙය මදක් වෙහෙසකර කටයුත්තකි. වාර්ෂිකව පෝලියෝ රෝගයෙන් පෙළෙන්නන්ගේ සංඛ්‍යාත්මක දත්ත ක්‍රමයෙන් අඩු අගයක් ගැනීම, රොටරි සංවිධානය විසින් ගෙන ඇති පියවරෙහි ධනාත්මක ප්‍රතිඵලයක් ලෙස සැලකිය හැකිය.

පෝලියෝ රෝගයේ බලපෑම් පිළිබඳව දැනුවත් කිරීම හා එමගින් පීඩාවට පත් වූ අය  බල ගැන්වීම උදෙසා ප්‍රජාව දැනුවත් කිරීම සදහා වූ මෙම වැඩසටහන, ඉහළ පෙළේ පුද්ගලයන් මෙන් ම ප්‍රසිද්ධ පුද්ගලයන් ඇතුළු ගෝලීය තානාපතිවරුන්ගේ ද සහයෝගය ලබා ගෙන කටයුතු කිරීම සිදු වේ.මෙම සියලු විස්මය ජනක මුල පිරීම් ක්‍රියාත්මක කිරීම සදහා විශාල වූ මුදල් ප්‍රමාණයක් අවැසි වේ. මෙම වසරේදී , මෙම අරමුණ ඉටු කරගැනීමට ඩොලර් මිලියන 3.4 ක මුදල් ප්‍රමාණයක් උපයා ගැනීමට අපේක්ෂා කරයි. ඔබටත් අපට උදව් කිරීමට හැකිය.රොටරි සංවිධානය මෙහෙයවනු ලබන පෝලියෝ අවසන් කිරීම වෙනුවෙන් ම ඇති නිල වෙබ් අඩවියට සරල ව පරිත්‍යාග දීම සිදු කළ හැකිය. සෑම ඩොලරයක් ම එක් කුඩා දරුවෙකූගේ එන්නතක් ලබා ගැනීමට උපකාරී වේ
පෝලියෝ රෝගයෙන් නිදහස් ලොවක් බිහිකිරීම සදහා  වූ ඓතිහාසික විප්ලවයට එක් ව නැගී සිටින්නට ඔබටත් මෙය කදිම අවස්ථාවක් කර ගත හැකිය.



போலியோவுக்கு எதிரான ரோட்டரியின் முற்பது ஆண்டு கால போராட்டம்.

RTR. மிந்துலா புலுமுல்ல
ரோட்டரட் கழகம்  கொழும்பு பல்கலைக்கழகம்.

அக்டோபர் 24 ம் தேதி உலக போலியோ விழிப்புணர்வு தினத்தை குறிக்கும், ரோட்டரி இண்டர்நேஷனல் உலகம் முழுவதிலிருந்தும் நோயை ஒழிப்பதற்காக மூன்று தசாப்தங்களுக்கு மேலாக ஒரு கால இடைவெளியில் உழைத்திருக்கிறது. போலியோ என்பது உடலின் நரம்பு மண்டலத்தை பாதிக்கும் ஒரு வைரஸ் மற்றும் தீவிர நிகழ்வுகளில் பக்கவாதம் ஏற்படலாம். இது முக்கியமாக 5 வயதுக்கு குறைவான குழந்தைகளை பாதிக்கிறது. இந்த நோய்க்கான நோயெதிர்ப்பு மிக விரைவான மற்றும் எளிதான தீர்வு எளிய தடுப்பூசி ஆகும். இருப்பினும், முறையான சுகாதார வசதி இல்லாததால், தூய்மையான நீர் கிடைக்காததால், சில நாடுகளிலும், ரோட்டரி மீதும், இன்னும் பிற நிறுவனங்களுடன் இணைந்து, போலியோ-உலகளாவிய உலகை உருவாக்கும் நோக்குடனான வேலைகள் தொடர்ந்து இருக்கின்றன.

இது ரோட்டரி எடுக்கும் மிக நீண்ட மற்றும் மிகவும் குறிப்பிடத்தக்க முயற்சிகள் ஆகும். ரோட்டரி இன்டர்நேஷனல் போலியோ புரூஸ் 1985 ஆம் ஆண்டில் ஆரம்பிக்கப்பட்ட இந்த இதழின் மூளையின் திட்டம் தொடங்கியது. 122 நாடுகளில் 2.5 பில்லியன் குழந்தைகளுக்கு இந்த வேலைத்திட்டத்தின் கீழ் வெகுஜன தடுப்பூசி நடந்தது. ரோட்டரி உலக சுகாதார அமைப்புடன் நெருக்கமாக இணைந்து செயல்படுவதால் மேலும் முன்னேற்றம் ஏற்பட்டது. போலியோ ஒழிப்பு நிதி திரட்டும் பிரச்சாரம் 21 ஆம் நூற்றாண்டின் தொடக்கத்தில் நடந்தது. ரோட்டரி பில் மற்றும் மெலிண்டா கேட்ஸ் நிறுவனத்துடன் கைகோர்த்துக் கொண்டதால் குறிப்பிடத்தக்க மைல்கல் செய்யப்பட்டது. பல ஆண்டுகளாக, போலியோவிற்கு எதிரான ரோட்டரித் திட்டங்களுக்கு நிதியளிக்கும் முக்கிய ஆதாரமாக அறக்கட்டளை உள்ளது.

தற்போது போலியோ மூன்று நாடுகளில், அதாவது ஆப்கானிஸ்தான், நைஜீரியா மற்றும் பாக்கிஸ்தானில் அதிகமாக உள்ளது. அது முற்றிலுமாக அழிக்கப்படும் வரை, உலகின் மற்ற பகுதி இன்னும் ஆபத்தில் உள்ளது. ஒரு மில்லியன் ரோட்டரி உறுப்பினர்கள் போலியோ ஒழிக்க உதவும் முயற்சியில் தங்கள் நேரத்தையும் வளங்களையும் செலவிட்டனர். இருப்பினும், வளங்கள், வறுமை, சுகாதார வசதிகள் இல்லாததால் இது ஒரு கடினமான பணி. போலியோ குறைவான மற்றும் குறைவான நிகழ்வுகளை ஆண்டுதோறும் அறிக்கையிடப்பட்டுள்ளது மற்றும் இது ரோட்டரி எடுத்து நடவடிக்கைகளை ஒரு நேர்மறையான விளைவாக காணப்படுகிறது. பல உயர்மட்ட தனிநபர்கள் மற்றும் பிரபலங்களை உள்ளடக்கிய உலகளாவிய தூதர்களுடன் இணைந்து, 'this close' பிரச்சாரம், சமூகங்கள், போலியோ விளைவுகளை அறிந்திருப்பதுடன், பாதிக்கப்பட்டவர்களை மேம்படுத்துவதில் உதவுகிறது.

இந்த வியத்தகு முயற்சிகள் நடைமுறைப்படுத்தப்படுவதற்கு, பெரிய அளவில் நிதி தேவைப்படுகிறது. இந்த ஆண்டு ரோட்டரி இந்த நோக்கத்திற்காக $ 3.4 மில்லியன் டாலர்களை திரட்ட இலக்கு கொண்டுள்ளது. இது தவிர, பில் மற்றும் மெலிண்டா கேட்ஸ் அறக்கட்டளை ஒவ்வொரு நன்கொடையிற்கும் தொகையை இரு மடங்காகக் குறைக்கும்.
நீங்கள் எங்களுக்கு உதவ முடியும். ரோட்டரி கையாளப்படும் உத்தியோகபூர்வ முடிவு போலியோ வலைத்தளத்தினை நன்கொடையாக வழங்குங்கள். ஒவ்வொரு டாலருக்கும் ஒரு தடுப்பூசி ஒரு சிறிய குழந்தைக்கு நெருக்கமாக உதவுகிறது என்பதை நினைவில் கொள்ளுங்கள். ஒன்றாக நிலைநிறுத்த, நீயும் வரலாற்றை மாற்றுவதற்கும், உலக போலியோ இல்லாதவர்களுக்கும் உதவ முடியும்.



Comments

Popular posts from this blog

Aspire: Empowerment with Sustainability

Matha: Awareness on Post-partum Depression

GreeNation: The Firstever Rotaract Rainforest