Legal Framework for Mangrove Ecosystem Protection in Sri Lanka ශ්‍රී ලංකාවේ කඩොලාන පරිසර පද්ධතිය සංරක්ෂණය කිරීම සදහා වූ නෛතික රාමුව இலங்கையில் சூழல் சுத்திகரிப்பு பாதுகாப்புக்கான சட்ட கட்டமைப்பு




 Legal Framework for Mangrove Ecosystem Protection in Sri Lanka

Conservation of mangrove ecosystems around the coastal strip of Sri Lanka yields diverse benefits. Such conservation shall provide economic benefits in the form of sustaining fisheries, coastal crops, and opportunities for eco-tourism like bird watching. Also it shall contribute to bio-diversity protection by providing food and shelter for fish, crustaceans and a roosting site for birds and even mammals. Furthermore, mangroves protect the coast by preventing coast erosion and soil flow to sea, and protects offshore coral reefs, reduces impact of waves on the shore and adapts it to the threat of rising sea levels. Mangroves are also a source of firewood and medicine and helps in carbon sequestration. Thus, mangrove ecosystems play a significant role in climate change regulation.

Therefore, it is of utmost importance that the society identifies the usefulness of these ecosystems and strive to protect them. It is towards this end that the following discussion is directed, in order to enlighten the readers about the legal framework available in Sri Lanka which can be utilized to prevent the destruction of such valuable natural climate change shields through expanding human settlements, agricultural practices, unsuitable restoration methods and ocean acidification.

Forest Department is responsible for management of mangroves in ‘coastal state lands not allocated for any development activities’. Forest Department manages forest reserves and conservation forests declared under the Forest (Amendment) Act No. 65 of 2009 to the Forest Conservation Ordinance.

Specifically, the following provisions of the Ordinance can be invoked for the protection of mangroves. Section 3 provides for declaration of forest reserves by Conservator-General in state-owned lands and section 3(2) provides for the formulation of a Management Plan for reserved forests for the purposes of conservation of biodiversity, soil and water and for the preservation of its unique ecosystem, genetic resources and as a habitat of rare and endemic species of flora and fauna. In a similar vein, section 3A enables the Minister to declare any state-owned area as a conservation forest which has unique ecosystems, genetic resource or is the habitat of rare and endemic species of flora, fauna and microorganism and of threatened species, or which needs to be preserved in order to achieve an ecological balance in the area. Thus, the declaration of forest
reserves or conservation forests in sensitive coastal areas with depleting mangrove ecosystems, can preserve them and the species sheltered by them.

Similarly, protection of mangroves located in strict natural reserves, national reserves, national parks and jungle corridors declared under the Fauna and Flora Protection (Amendment) Act, No. 22 of 2009 to the Fauna and Flora Protection Ordinance (FFPO) comes under the purview of the Department of Wildlife. The following provisions for establishment of National Reserves, and any specified part of such reserve as Marine Reserve can be used to offer enhanced protection for threatened areas of mangroves.

Section 2(1) of Part I of the Ordinance states that the Minister may declare that any specified area of State land as a National Reserve and section 2(1) (f) enables the Minister to declare that the whole or any part of any such National Reserve shall be inter alia a Marine Reserve. Further section 2A (1) provides for a Management Plan to be prepared by a Management Planning Committee appointed by the Director-General for every National Reserve and thus the Committee can formulate a Management plan to coordinate protections for highly threatened mangrove areas declared as National Reserves.
Section 3 which elaborates the essential features of Strict Natural Reserves, Refuges, Marine Reserves, Buffer Zones and Sanctuaries can also empower protection of bio diversity in mangrove areas. The section prohibits any person from entering any Strict Natural Reserve, National Park or any Marine National Park or in any way to disturb the fauna and flora therein. It also prohibits any animal from being hunted, killed or taken, and any plant from being damaged, collected or destroyed in a Strict Natural Reserve or in a Marine National Park. And further prohibits hunting, shooting, and killing or taking any wild animal, or taking or destroying any egg of any bird or reptile or any nest of any bird, in any Sanctuary.

Section 3A of the Ordinance bans tourist hotels or providing any services similar to a tourist hotel within one mile of a National Reserve or expand any tourist hotels situated within a one mile radius of the outer boundary of a National Reserve. This provision can be useful for arresting the construction and further expansion of eco-tourism and other recreational activities which can lead to destruction of mangroves.

Section 6A (1) (a) which states that no person shall fish or take any aquatic animal or plant from any waters within a National Reserve which is on State land, except under a permit and subsection
(b) provides that in permits issued for fishing activities, the prescribed officer may, taking into consideration any adverse impact on the fauna and flora and their habitats caused by such fishing, limit the number of permits so issued. This provision can be utilized to prevent prawn farming from affecting mangrove areas protected as National Reserves. Furthermore, if depleting mangrove areas are declared as a Sanctuary for bio-diversity, the mangroves can benefit heightened protection from section 7 (1) which prohibits any person from in any way damaging or destroying any plant, or removing any plant from any State land within any Sanctuary.

Other than the direct protection for mangroves afforded under the Forest Act and the FFPO, they can be conserved indirectly through the following means. Fisheries and Aquatic Resources Act, No 2 of 1996 and Marine Pollution Prevention Act, No. 35 of 2008 can be utilized to redress the mangrove destruction through indirect protection of marine bio-diversity.

Section 31 of Fisheries Act provides for the establishment of Fisheries Management Areas, along with a Fisheries Management Coordinating Committee, and mangrove areas direly in need of preservation can be demarcated as Fisheries Management Areas. Also, Part V of the Act which focuses on Conservation provides that the Minister for Fisheries may declare any area of Sri Lanka Waters or any land adjacent thereto or both such waters and land, to be a fisheries reserve, in need of special conservation measures. Thus, by declaring threatened mangrove forest areas as fisheries management area or reserves, the State shall be able to conserve mangrove forests from being subjected to the harmful activities enumerated above.

Marine Pollution Prevention Act, No.35 of 2008’s Section 7 lists down as one of the Powers of the Marine environment Protection Agency. It empowers MEPA to preserve the territorial sea, any maritime zone, the foreshore and coastal zone of Sri Lanka from pollution arising out of any ship based activity or shore based maritime related activity. Thus, this provision can also be resorted to prevent ocean acidifications, emission of Greenhouse Gases (GHG) and resulting destruction of mangroves. As the foregoing discussion illustrates, the discussed legislations provide the ability to take direct or indirect conservation actions for the protection of theses invaluable ecosystems and facilitate natural climate change impact regulation.

ශ්‍රී ලංකාවේ කඩොලාන පරිසර පද්ධතිය සංරක්ෂණය කිරීම සදහා වූ නෛතික රාමුව


ශ්‍රී ලංකාවේ වෙරළ තීරය වටා ඇති කඩොලාන පරිසර පද්ධති සංරක්ෂණය කිරීම, විවිධාකාර ප්‍රතිලාභ සහිත අස්වැන්නක් ලැබීමට හේතු වේ. එවැනි සංරක්ෂණය කිරීම් නිසා ධීවර කර්මාන්තය පවත්වාගෙන යාම, වෙරළබඩ වගාවන් හා පක්ෂීන් නැරඹීම ආදී පාරිසරික සංචාරක කර්මාන්තය සදහා වූ අවස්ථාවන්ගෙන් ද ආර්ථික ප්‍රතිලාභ උදා කර දීමට සමත් වේ..එලෙසම මත්ස්‍ය ,කකුළු විශේෂ සදහා ආහාර හා ආරක්ෂාව සැපයීමෙන් සුරක්ෂිතභාවය ලබා දීම සහ ක්ෂිරපායින් , පක්ෂීන්ට නවාතැන් ලබා දීම මගින් ද ජෛව විවිධත්වයට දායකත්වය ලබා දෙන්නේ ය.තවදුරටත් , කඩොලාන මගින් වෙරළ ඛාදනය හා මුහුද දෙසට සිදුවන පාංශු ඛාදනය වැළැක්වීම ,අක් වෙරළේ කොරල් පර ආරක්ෂා කිරීම, වෙරළ තීරය දෙසට මුහුදු තරංග වලින් ඇතිවන බලපෑම අඩු කිරීම හා එමගින් මුහුදු මටටමේ ඉහළ යාමේ තර්ජනයන්ට අනුගත වීම ආදිය ද සිදු වේ.කඩොලාන දැව ප්‍රභවයක් , ඖෂධයක් මෙන් ම වායු ගෝලීය කාබන් අවම කිරීමට ද දායක වේ.ඉහත කී කඩොලාන පරිසර පද්ධති දේශගුණික විපර්යාස පාලනයට ද සැලකිය යුතු දායකත්වයක් ලබා දේ.
එබැවින් , මෙම පාරිසරික පද්ධති වල ප්‍රයෝජනවත් බව සමාජය විසින් හදුනා ගැනීම හා ආරක්ෂා කිරීමට උත්සාහ දැරීම අතිශය වැදගත්කමක් උසුලයි. දේශගුණික විපර්යාස පාලනය වන එවැනි ස්වාභාවික පළිහක් විනාශ කිරීම තුළින් සිදුවන මානව ජනාවාස , කෘෂිකාර්මික පිළිවෙත්, නුසුදුසු ප්‍රතිෂ්ඨාපන ක්‍රම හා සාගර ආම්ලිකරණය පුළුල් වීම යනාදියෙන් ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකාවේ පවතින නීතිමය රාමුව පිළිබඳව පාඨකයන් දැනුවත් කිරීම යන කාරණා සදහා පහත දැක්වෙන සාකච්ඡාව යොමු කරනු ලබයි .

කිසිදු සංවර්ධන කටයුත්තක් වෙනුවෙන් වෙරළාශ්‍රිත රාජ්‍ය ඉඩම් වෙන් නොකරමින් කඩොලාන කලමනාකරණය උදෙසා,  වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව වගකීම දරයි. 2009 අංක 65 දරණ ( සංශෝධිත )වනාන්තර පනත යටතේ වන සංරක්ෂණ ආඥා පනතට අනුව ප්‍රකාශයට පත් කෙරෙන පරිදි රක්ෂිත වනාන්තර හා සංරක්ෂණය කළ වනාන්තර වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කලමනාකරණය කරනු ලබයි.

විශේෂයෙන්, කඩොලාන ආරක්ෂා කිරීම සදහා පහත දැක්වෙන විධි විධාන කරා යොමු විය හැකිය. රජයේ ඉඩම් පිළිබඳ සංරක්ෂක ජනරාල්වරයා විසින් වන රක්ෂිත ප්‍රකාශයට පත් කිරීම 3 වන වගන්තිය මගිනුත්, ජෛව විවිධත්වය, පස හා ජලය ආරක්ෂා කිරීම ,ජාන සම්පත් හා ආවේණික සත්ත්ව හා වෘක්ෂලතා  විශේෂ වලට දුර්ලභ වාසස්ථානයක් වූ එම අද්විතීය පරිසර පද්ධතිය සුරක්ෂිත කිරීමේ අරමුණින් රක්ෂිත වනාන්තර සදහා කළමනාකරණ සැලැස්මක් ප්‍රකාශ කිරීම 3 (2) වගන්තිය මගිනුත් දැක්වෙයි .ඒ හා සමාන ආකාරයකින්, 3 A වගන්තියට අනුව අද්විතීය වූ පරිසර පද්ධතියක් ඇති, ජානමය සම්පත් හා ආවේණික වූ වෘක්ෂලතා හා සත්ත්ව විශේෂ , ක්ෂුද්‍රජීවීන් හා තර්ජනයට ලක් ව ඇති ජීවී විශේෂ වලට දුර්ලභ වාසස්ථානයක් වූ හෝ පාරිසරික සමතුලිතතාවය රදවා ගැනීමට සංරක්ෂණය කළ යුතු ඕනෑම රජයේ ඉඩම් ප්‍රදේශයක්, රක්ෂිත වනාන්තරයක් ලෙස ප්‍රකාශ කිරීමට අමාත්‍යවරයාට  හැකිය .එබැවින් සංවේදී වෙරළ කලාපවල ක්ෂය වෙමින් පවතින කඩොලාන පරිසර පද්ධති වල වන රක්ෂිත හෝ සංරක්ෂිත වනාන්තර ප්‍රකාශයට පත් කිරීම මගින් ඒවා ආරක්ෂා කළ හැකි අතර එම විශේෂ විසින් ම සුරක්ෂිතභාවයත් ලගා කර ගැනේ.

ඒ හා සමානව, ,2009 අංක 22 දරණ (සංශෝධිත) වෘක්ෂලතා හා සත්ත්ව පනත යටතේ වන වෘක්ෂලතා හා සතුන් ආරක්ෂා කිරීමේ ආඥා පනත අනුව ප්‍රකාශ කර ඇති පරිදි දැඩි ස්වාභාවික රක්ෂිත , ජාතික රක්ෂිත , ජාතික උද්‍යාන හා කැලෑ තීරයේ පිහිටා ඇති කඩොලාන ආරක්ෂා කිරීම වනජීවි දෙපාර්තමේන්තුවේ විෂය පථයට අයත් වේ. කඩොලාන තර්ජනයට ලක් ව ඇති ප්‍රදේශවල ආරක්ෂාව වැඩි දියුණු කිරීමට ජාතික රක්ෂිතයක හා එවැනි ඕනෑම රක්ෂිතයක සාමුද්‍රික රක්ෂිත ලෙස විශේෂ කොටසක් ස්ථාපනය කිරීම සදහා පහත දැක්වෙන විධි විධාන භාවිතා කළ හැකිය .

පනතේ පළමු වන කොටසේ 2(1) වගන්තියේ සදහන් වන පරිදි රාජ්‍ය ඉඩමක ඕනෑම විශේෂිත ප්‍රදේශයක් ජාතික රක්ෂිතයක් ලෙස අමාත්‍යවරයාට ප්‍රකාශ කළ හැකි අතර 2(1) (f ) වගන්තිය මගින් එවැනි ජාතික රක්ෂිතයක සම්පූර්ණ හෝ කොටසක් අතර සමුද්‍රීය රක්ෂිතයක් ප්‍රකාශ කිරීමට අමාත්‍යවරයාට ඉඩ සලසා දෙයි. තවදුරටත් , 2(A)1 වගන්තිය මගින් සෑම ජාතික රක්ෂිතයක් සදහා ම අධ්‍යක්ෂ - ජනරාල්වරයා විසින් පත් කරන ලද කලමනාකරණ සැලසුම් කමිටුවක් මගින් සකසන කලමනාකරණ සැලැස්මක් පිළිබඳව සදහන් සදහන් කරන අතර ජාතික රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කර ඇති දැඩි අවදානම් සහිත කඩොලාන ප්‍රදේශ සදහා ආරක්ෂක සම්බන්ධීකරණයක් සදහා කලමනාකරණ සැලසුමක් සකස් කිරීමට ඉහත කී කමිටුවට හැකිය.

3 වන වගන්තිය විස්තර කරන පරිදි දැඩි ස්වාභාවික රක්ෂිත , රක්ෂිත ස්ථාන , පාරිසරික ආරක්ෂණ සදහා වෙන් කර ඇති ඉඩම් ප්‍රදේශ, අභය භූමි සහ සමුද්‍රීය රක්ෂිත වල අත්‍යවශ්‍ය අංගවලට කඩොලාන ප්‍රදේශ වල ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම කළ හැකිය.ඕනෑම දැඩි ස්වාභාවික රක්ෂිතයකට, ජාතික උද්‍යානයකට හෝ සමුද්‍රීය ජාතික උද්‍යානයකට , මොනයම් හෝ ආකාරයකින් වෘක්ෂලතා සහ සත්ත්වයන්ට අවහිර වන අයුරින් ඇතුළු වන ඕනෑම පුද්ගලයෙක්ට මෙම වගන්තිය මගින් තහනම් පනවයි.ඒ වගේම දැඩි ස්වාභාවික රක්ෂිතයක හෝ සමුද්‍රීය ජාතික උද්‍යානයක කිසිදු සත්ත්වයෙකුට දඩයම් කිරීම , මැරීම හෝ රැගෙන යාම සහ කිසිදු පැළෑටියකට/වෘක්ෂලතාවකට හානි කිරීම , ඒවා එකතු කිරීම හෝ විනාශ කිරීම තහනම් කරයි.තවදුරටත් ඕනෑම අභය භූමියක දඩයම් කිරීම, වෙඩි තැබීම හා මරණයට පත් කිරීම හෝ ඕනෑම වන සත්ත්වයෙක් රැගෙන යාම හෝ කිසිදු පක්ෂියෙකුගේ හෝ උරගයෙකුගේ හෝ ඕනැම පක්ෂි කූඩුවකින් කිසිදු බිත්තරයක් හෝ රැගෙන යාම හෝ විනාශ කිරීම තහනම් කරයි .

පනතේ 3 (A) වගන්තිය ,ජාතික රක්ෂිතයක් හා සැතැපුමක් අතර පිහිටි සංචාරක හෝටලයක් හෝ ඒ හා සමානව යන්නා වූ කිසිදු සේවාවක් හෝ ජාතික රක්ෂිතයක පිටත මායිමෙන් සැතපුමක අරය තුළ පිහිටි කිසිදු සංචාරක හෝටලයක් ව්‍යාප්ත කිරීම තහනම් කරයි. ඉදිකිරීම් හා පාරිසරික සංචාරක ව්‍යාපාරය තවදුරටත් ව්‍යාප්ත කිරීම හා කඩොලාන විනාශ වීමට තුඩු දිය හැකි වෙනත් ක්‍රියාකාරකම් අත් හිටුවීමට මෙම විධි විධානය භාවිතා කළ හැකිය .

6 A (1) (a) වගන්තිය සදහන් කරන පරිදි අවසර පත්‍රයකින්  හැරුණු කොට ගෙන අන් කිසිදු පුද්ගලයෙක්ට මත්ස්‍යයෙකු හෝ වෙනත් ඕනෑම ජලජ ජීවියෙක් (සත්ත්වයෙක් හෝ පැළෑටියක් /වෘක්ෂලතාවක්) , රාජ්‍ය ඉඩමක පිහිටි ජාතික රක්ෂිත වල ඇති කිසිදු  ජලාශ්‍රයකින් රැගෙන යා නොහැකිය .(b) උප වගන්තිය අනුව, ධීවර කටයුතු සදහා නිකුත් කර ඇති අවසර පත්‍ර වලදි, නියමිත / වගකිවයුතු නිලධාරියා කිසිදු වෘක්ෂලතාවකට හෝ සත්ත්ව විශේෂයකට හානිකර බලපෑමක් හා එවැනි ධීවර කටයුත්තක් නිසා මත්ස්‍යයන්ගේ වාසස්ථාන වලට වන බලපෑම් හේතුවෙන් සීමා සහිත  අවසර පත්‍ර ප්‍රමාණයක් නිකුත් කිරීම පිළිබඳව සැලකිල්ලට ගත යුතුයි .ඉස්සන් වගාව වැළැක්වීමට, ජාතික රක්ෂිත ලෙස ආරක්ෂා කරන ඉස්සන් වගාවෙන් බලපෑමට ලක් වූ කඩොලාන ප්‍රදේශ ආරක්ෂා කර ගැනීමට මෙම විධි විධානය භාවිතා කළ හැකිය .තවදුරටත් ,ක්ෂය වෙමින් පවතින කඩොලාන ප්‍රදේශ ,ජෛව විවිධත්වය සදහා වූ අභය භූමි ලෙස ප්‍රකාශ කරනවා නම් කඩොලාන සදහා ඉහළ ආරක්ෂාවක් 7 වන වගන්තිය මගින් ලැබිය හැකි බව පෙන්වයි.මෙම වගන්තිය මගින් කිසිදු පුද්ගලයෙකුට කිසිම ආකාරයකින් රාජ්‍ය ඉඩම් සතු අභය භූමි වල කිසිදු වෘක්ෂලතාවකට හානි කිරීම හෝ විනාශ කිරීම හෝ ඉවත් කිරීම තහනම් කරයි .

වනාන්තර පනත හා වෘක්ෂලතා හා සතුන් ආරක්ෂා කිරීමේ ආඥා පනත (FFPO) යටතේ කඩොලාන වනාන්තර වලට සපයනු ලබන සෘජු ආරක්ෂාව හැරුණු විට පහත දැක්වෙන මාර්ග ඔස්සේ සංරක්ෂණය කළ හැකිය . 1996 අංක 02 දරණ ධීවර හා ජලජ සම්පත් පනත හා සමුද්‍රීය දූෂණය වැළැක්වීමේ පනත වක්‍රාකාරයෙන් සමූද්‍රීය ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම හරහා කඩොලාන විනාශ වීමට පිළියම් යෙදීමට භාවිතා කළ හැකිය .

ධීවර පනතේ 31 වන වගන්තිය අනුව, ධීවර කලමනාකරණය  සම්බන්ධීකරණ කමිටුව සමඟ ධීවර කලමනාකරණ ප්‍රදේශ ස්ථාපනය කිරීම සදහන් වන අතර එම ප්‍රදේශ කඩොලාන ප්‍රදේශ හා වෙන් කරමින් කඩොලාන ප්‍රදේශ වලට අවශ්‍ය වන ආරක්ෂාව සපයන බවත් දක්වා තිබේ .ඒ වගේම පනතේ පස්වන කොටසේ ශ්‍රී ලංකාවේ ජලය සහිත ඕනෑම ප්‍රදේශයක් හෝ ඒ හා යාබදව පිහිටි භූමියක් හෝ භූමියක හා ජලාශ්‍රිත ප්‍රදේශ යන දෙකම සහිත ප්‍රදේශයක් , විශේෂ සංරක්ෂණ ක්‍රමවේදයක් මගින් සංරක්ෂණය කිරීමට අවධානය යොමු කිරීමේදී ධීවර රක්ෂිතයක්  ලෙස ප්‍රකාශ කිරීමට ධීවර අමාත්‍යවරයාට හැකිය.එබැවින් ,ඉහත ගණනය කරන ලද අහිතකර ක්‍රියාකාරකම් වලට යටත් වූ කඩොලාන ප්‍රදේශ , ධීවර කලමනාකරණ ප්‍රදේශ ලෙස හෝ රක්ෂිත ප්‍රදේශ ලෙස ප්‍රකාශ කර, තර්ජනයට ලක් වූ කඩොලාන වනාන්තර ප්‍රදේශ රාජ්‍ය විසින් සංරක්ෂණය කිරීමට සමත් විය යුතුයි .

2008 අංක 35 දරණ සමුද්‍ර දූෂණය වැළැක්වීමේ පනතේ 7 වන වගන්තිය , සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරි කාර්යාලයේ බලතල ලැයිතු ගත කරයි.මුහුදේ භූමියේ ඕනෑම මුහුදු කලාපයක් වඩදිය හා බාදිය අතර වෙරළ හා ශ්‍රී ලංකාවේ වෙරළබඩ කලාපය , දූෂණය පැන නැගීමට හේතුවන ක්‍රියාකාරකම් හෝ වෙරළාශ්‍රිත ක්‍රියාවන් ගෙන් ආරක්ෂා කර ගැනීමට සමුද්‍රීය පරිසර සංරක්ෂණ අධිකාරිය  (MEPA) බලය යොදවයි.එබැවින් මෙම විධි විධාන සාගර ආම්ලිකරණය , හරිතාගාර වායු විමෝචනය හා කඩොලාන විනාශ වීම වැළැක්වීම සදහා යොදා ගත හැකිය .සාකච්ඡා කරන ලද ව්‍යවස්ථා හා පනත් , අගනා පරිසර පද්ධති ආරක්ෂා කිරීම සදහා හා ස්වාභාවික දේශගුණික විපර්යාසයන්ගේ බලපෑම් පාලනය කිරීමට සෘජු හෝ වක්‍ර සංරක්ෂණ ක්‍රියාමාර්ග ලබා ගැනීමට හැකියාව සපයන බව ඉහත දැක්වෙන සාකච්ඡාව විදහා දක්වයි .


இலங்கையில் சூழல் சுத்திகரிப்பு  பாதுகாப்புக்கான சட்ட கட்டமைப்பு


இலங்கையின் கடலோரப் பகுதிக்குச் செல்லும் சதுப்பு நில சூழலமைப்புகளின் பாதுகாப்பு பல்வேறு நலன்களைக் கொடுக்கிறது. இத்தகைய பாதுகாப்பு பொருளாதார நலன்களை நீடித்த மீன்பிடி, கடலோரப் பயிர்கள் மற்றும் சுற்றுச்சூழல் சுற்றுலா போன்ற பறவைகளை பார்வையிடும் வாய்ப்புகளை வழங்குகிறது. மீன்கள், ஓட்டப்பந்திகள் மற்றும் பறவைகள் மற்றும் பாலூட்டிகளுக்கு ஒரு கடற்பாசி தளம் ஆகியவற்றிற்காக உணவு மற்றும் தங்குமிடம் ஆகியவற்றை வழங்குவதன் மூலம் உயிர்-வேறுபாடு பாதுகாப்புக்கு பங்களிக்கும். மேலும் கடலோரப் பகுதிகளை கடலோரப் பகுதிகளிலிருந்து கடலோரப் பகுதி மற்றும் கடல் மட்டம் ஆகியவற்றைக் கட்டுப்படுத்துவதன் மூலம் கடலோரப் பகுதிகளை பாதுகாக்கின்றன. கடலோரப் பவளப்பாறைகளை பாதுகாக்கிறது, கரையில் அலைகளின் தாக்கத்தை குறைக்கிறது மற்றும் உயர்ந்து வரும் கடல் மட்டங்களின் அச்சுறுத்தலுக்கு இது மாற்றியமைக்கிறது. மண்புழுக்கள் கூட விறகு மற்றும் மருந்தின் ஆதாரமாக இருக்கின்றன மற்றும் கார்பன் பிரித்தெடுப்பதில் உதவுகின்றன. எனவே, சூழல் சுற்றுச்சூழல் அமைப்புகள் காலநிலை மாற்றம் கட்டுப்பாடு ஒரு குறிப்பிடத்தக்க பங்கை.

ஆகையால், இந்த சுற்றுச்சூழலின் பயனை அடையாளம் கண்டு சமுதாயம் அவற்றை பாதுகாப்பதற்காக போராடுவது மிக முக்கியம். இலங்கையில் கிடைக்கக்கூடிய சட்டபூர்வமான கட்டமைப்பைப் பற்றி வாசகர்களுக்கு தெளிவுபடுத்தும் பொருட்டு இந்த முடிவை நோக்கி, மனிதகுலம், விவசாய நடைமுறைகளை விரிவுபடுத்துவதன் மூலம் அத்தகைய மதிப்புமிக்க இயற்கை காலநிலை மாற்றம் கேடயங்களை அழிப்பதை தடுக்க பயன்படுத்தலாம். மீட்பு முறைகள் மற்றும் கடல் அமிலம்.

வனத் திணைக்களம் 'கடலோர மாநில நிலங்களில் எந்தவொரு அபிவிருத்தி நடவடிக்கைகளுக்கும் ஒதுக்கப்பட்டதாக இல்லை' என்று சமாளிக்கும் பொறுப்பு உள்ளது. வனப்பாதுகாப்பு கட்டளைக்கு 2009 ஆம் ஆண்டின் 65 ஆம் இலக்க வன (திருத்தச்) சட்டத்தின் கீழ் அறிவிக்கப்பட்ட வனப்பாதுகாப்பு மற்றும் பாதுகாப்பு காடுகள் வனத்துறை நிர்வகிக்கிறது.


குறிப்பாக, கட்டளைகளின் பின்வரும் விதிமுறைகளை காடுகளின் பாதுகாப்புக்காக பயன்படுத்தலாம். காணி மற்றும் நீர் ஆகியவற்றைப் பாதுகாக்கும் நோக்கத்திற்காக ஒதுக்கப்பட்ட காடுகளுக்கு முகாமைத்துவ திட்டம் ஒன்றை உருவாக்கும் நோக்கத்திற்காக அரசுக்கு சொந்தமான நிலங்கள் மற்றும் பகுதி 3 (2) கன்சர்வேட்டரும் ஜெனரலின் காணி ஒதுக்கீட்டை அறிவித்தல் பிரிவு III வழங்குகிறது. அதன் தனிப்பட்ட சுற்றுச்சூழல், மரபணு ஆதாரங்கள் மற்றும் தாவர மற்றும் விலங்கினங்களின் அரிதான மற்றும் இடமளிக்கும் இனங்கள் வசிப்பிடமாக. இதேபோல், பிரிவு 3 ஏ, எந்தவொரு அரசுக்கு சொந்தமான பிரதேசத்தை தனிப்பட்ட பாதுகாப்பு சூழல், மரபியல் ஆதாரம் அல்லது மரபணு, விலங்கு மற்றும் நுண்ணுயிர்கள் மற்றும் அச்சுறுத்தலான இனங்கள், இப்பகுதியில் சுற்றுச்சூழல் சமநிலையை அடைவதற்காக பாதுகாக்கப்பட வேண்டும்.
இவ்வாறு, காடு பிரகடனம் கரையோர மண்டலங்களில் உள்ள இடங்களை பாதுகாப்பதற்கோ அல்லது காடு வளர்ப்பு காடுகள் அழிக்கவோ, அவற்றை பாதுகாக்கவோ அவற்றை பாதுகாக்கவோ இவற்றை பாதுகாக்க முடியும்.

இதேபோன்று, 2010 ஆம் ஆண்டு 22 ஆம் இலக்க தாவர விலங்கியல் பாதுகாப்புச் சட்டத்தின் (FFPO) வரம்புக்குட்பட்ட பாசன மற்றும் தாவர பாதுகாப்பு (திருத்தச்) சட்டத்தின் கீழ் அறிவிக்கப்பட்ட கடுமையான இயற்கை இருப்புக்கள், தேசிய இருப்புக்கள், தேசிய பூங்காக்கள் மற்றும் காட்டில் தாழ்வாரங்களில் அமைந்துள்ள காடுகளின் பாதுகாப்பு வனவிலங்குத் திணைக்களம். தேசிய ரிசர்வ்ஸை ஸ்தாபிப்பதற்கான பின்வரும் விதிகள் மற்றும் மரைன் ரிசர்வ் போன்ற எந்த குறிப்பிட்ட பகுதியும் குறிப்பிட்ட நிலப்பரப்புகளில் அச்சுறுத்தப்பட்ட பகுதிகளுக்கு பாதுகாப்பான பாதுகாப்பு வழங்க பயன்படுத்தப்படலாம்.

சட்டத்தின் பாகம் I (1) பிரிவு 2 (1) மாநிலத்தின் எந்த குறிப்பிட்ட பகுதியும் ஒரு தேசிய ரிசர்வ் மற்றும் பிரிவு 2 (1) (f) என எந்தவொரு பகுதியினதும் அத்தகைய தேசிய ரிசர்வ் மரைன் ரிசர்வ் ஒன்றிற்குள் இருக்கும். ஒவ்வொரு தேசிய ரிசர்விற்கும் பணிப்பாளர் நாயகத்தால் நியமிக்கப்படும் முகாமைத்துவ திட்டமிடல் குழுவால் மேலதிக பிரிவு 2A (1) வழங்கப்படுகின்றது. இதனைக் கொண்டு தேசிய முகாமைத்துவமாக பிரகடனப்படுத்தப்பட்ட அச்சுறுத்தலுக்குரிய பிரதேசங்களுக்கு பாதுகாப்புகளை ஒருங்கிணைப்பதற்கு ஒரு முகாமைத்துவ திட்டம் ஒன்றை அமைக்க முடியும்.

கடுமையான இயற்கை ரிசர்வ்ஸ், அகதிகள், கடல்வழி இருப்புக்கள், இடையக மண்டலங்கள் மற்றும் சரணாலயங்கள் ஆகியவற்றின் அத்தியாவசிய அம்சங்களை விரிவுபடுத்தும் பிரிவு 3, சதுப்பு நிலங்களில் உயிர் பன்முகத்தன்மையை பாதுகாக்க முடியும். எந்தவொரு கண்டிப்பான இயற்கை ரிசர்வ், தேசிய பூங்கா அல்லது எந்த மரைன் தேசிய பூங்காவிலோ அல்லது அதில் உள்ள விலங்கினங்கள் மற்றும் தாவரங்களை தொந்தரவு செய்வதற்கு எந்தவொரு நபருக்கும் இந்த பிரிவு அனுமதிக்காது. வேட்டையாடுதல், கொல்லப்படுதல் அல்லது எடுக்கப்பட்ட எந்தவொரு மிருகமும், எந்தவொரு ஆலைக்கும் ஒரு கடுமையான இயற்கை ரிசர்வ் அல்லது ஒரு மரைன் தேசிய பூங்காவில் சேதமடைந்து, சேதமடைந்த அல்லது அழிக்கப்படுவதையும் தடை செய்கிறது. வேட்டையாடி, வேட்டையாடுவது, கொல்லுவது அல்லது எந்த காட்டு மிருகத்தையும் எடுத்துக்கொள்வது அல்லது எந்த பறவை அல்லது ஊர்வன அல்லது பறவையினாலோ ஏதேனும் ஒரு சரணாலயத்தில் எவ்வித முட்டையுமோ அல்லது முட்டை எடுப்பதோ அல்லது அழிக்கவோ தடை செய்கிறது.


கட்டளைச் சட்டத்தின் 3A பிரிவு சுற்றுலா விடுதிகள் வழங்கும் அல்லது ஒரு தேசிய ரிசர்வ் ஒரு மைல் ஒரு சுற்றுலா ஹோட்டல் போன்ற எந்த சேவைகளை வழங்கும் அல்லது ஒரு தேசிய ரிசர்வ் வெளிப்புற எல்லை ஒரு மைல் ஆரம் உள்ள அமைந்துள்ள எந்த சுற்றுலா விடுதிகள் விரிவாக்க. இந்த ஏற்பாடு சுற்றுச்சூழல்-சுற்றுலா மற்றும் பிற பொழுதுபோக்கு நடவடிக்கைகளை விரிவுபடுத்துதல் மற்றும் காடுகளை அழிப்பதற்கு வழிவகுக்கும் வகையில் பயனுள்ளதாக இருக்கும்.


எந்தவொரு நபரும் தேசிய நிலப்பரப்பில் உள்ள எந்தவொரு நீர்வழியிலோ அல்லது எந்தவொரு நீர்வழியிலோ அல்லது தாவரத்திலோ மீன் பிடிப்பதில்லை அல்லது எடுத்துக் கொள்ள வேண்டும் என்று கூறுகின்ற பிரிவு 6A (1) (அ) அனுமதி,
(ஆ) மீன்பிடி நடவடிக்கைகளுக்கு அனுமதி வழங்கப்பட்டுள்ள அனுமதிப்பத்திரத்தில், பரிந்துரைக்கப்பட்ட உத்தியோகத்தர், விலங்கினங்கள் மற்றும் தாவரங்கள் மற்றும் அவர்களது வாழ்வாதாரங்கள் ஆகியவற்றின் மீது எந்தவிதமான பாதிப்புகளையும் கருத்தில் கொள்வதன் மூலம், அவ்வாறான மீனவர்களின் அனுமதிப்பத்திரங்களை வழங்குவதற்கும் அனுமதிக்கின்றது. தேசிய சேமிப்புக்காக பாதுகாக்கப்படும் சதுப்பு நிலங்களை பாதிக்காத காரணத்தால் இறால் பண்ணைகளை தடுக்க இந்த ஏற்பாட்டை பயன்படுத்தலாம். உயிர்-பன்முகத்தன்மைக்கு சரணாலயமாக அறிவிக்கப்படுவதால், மண்வாரிப் பகுதிகள் பிரிவு 7 (1) இலிருந்து உயர்ந்த பாதுகாப்பைப் பெறலாம். இது எந்தவொரு நபருடனும் எந்தவொரு ஆண்டும் சேதப்படுத்தவோ அல்லது அழிக்கவோ கூடாது, எந்த சரணாலயத்திலும்.


வனச் சட்டம் மற்றும் FFPO ஆகியவற்றின் கீழ் வழங்கப்பட்ட காடுகளின் நேரடி பாதுகாப்பு தவிர, அவை பின்வரும் வழிகளில் மறைமுகமாக பாதுகாக்கப்படலாம். 1996 ஆம் ஆண்டின் 2 ஆம் மற்றும் கடல் மாசு தடுப்புச் சட்டம், 2008 ஆம் ஆண்டின் 35 ஆம் இலக்க கடல்சார் உயிரியல் பல்வகைமையின் மறைமுக பாதுகாப்பு மூலம் சமாளிக்க அழிவுகளை சரிசெய்ய பயன்படுத்தலாம்.


கடற்றொழில் முகாமைத்துவ பகுதிகள், மீன்வள முகாமைத்துவ ஒருங்கிணைப்புக் குழுவொன்றை அமைத்தல் மற்றும் மீன்வள முகாமைத்துவ பகுதிகள் என பிரிக்கப்பட வேண்டிய அவசியமான சமுத்திரப் பிரதேசங்கள் ஆகியவற்றை மீளமைக்க முடியும். சிறிலங்காவின் நீர்வழங்கல் அல்லது எந்தவொரு நிலப்பகுதியும் அல்லது அவ்வாறான நீர் மற்றும் நிலமும் இரகசியமாக பாதுகாப்புச் செயற்பாடுகள் மேற்கொள்ளப்பட வேண்டும் என்ற கருத்திட்டத்தின் கீழ் விசேட பாதுகாப்பு பாதுகாப்பு நடவடிக்கைகள் மேற்கொள்ளப்பட வேண்டும். எனவே, கடலோர காடு வளர்ப்பு பிரதேசங்களை மீன்வள மேலாண்மை நிர்வாகம் அல்லது இருப்புக்கள் என அறிவித்ததன் மூலம், மேலே குறிப்பிடப்பட்ட தீங்கு விளைவிக்கும் நடவடிக்கைகளுக்கு உட்படுத்தப்படுவதன் மூலம் மண் காடுகள் பாதுகாக்க முடியும்.


கடல் மாசுறல் தடுப்பு சட்டம், 2008 ஆம் ஆண்டின் No35 பிரிவு 7, மரைன் சுற்றுச்சூழல் பாதுகாப்பு முகமையின் அதிகாரங்களில் ஒன்றாகும். எந்தவொரு கப்பல் சார்ந்த நடவடிக்கை அல்லது கடற்கரை அடிப்படையிலான கடல் சார்ந்த நடவடிக்கைகளிலிருந்து எழும் மாசுபாட்டிலிருந்து இலங்கை கடல் எல்லை, எந்த கடல் மண்டலம், முன்கூட்டியே மற்றும் கடலோரப் பகுதியையும் காப்பாற்றுவதற்காக MEPA அதிகாரத்தை வழங்குகிறது. இவ்வாறு, கடல்சார் அமிலங்கள், கிரீன்ஹவுஸ் வாயுக்களின் (GHG) உமிழ்வு மற்றும் மங்கைகளின் அழிவு ஆகியவற்றைத் தடுக்க இந்த ஏற்பாடு மேற்கொள்ளப்படுகிறது. மேலே குறிப்பிடப்பட்ட விவாதம் விளக்குகிறது என, விவாதிக்கப்படும் சட்டங்கள் தசைகள் விலைமதிப்பற்ற சுற்றுச்சூழல் பாதுகாப்புக்கு நேரடி அல்லது மறைமுக பாதுகாப்பு நடவடிக்கைகள் எடுக்க மற்றும் இயற்கை காலநிலை மாற்றம் தாக்கம் கட்டுப்பாடு எளிதாக்கும் திறனை வழங்கும்.

Written by Samya Senaratne






                                         

Comments

Popular posts from this blog

Aspire: Empowerment with Sustainability

Matha: Awareness on Post-partum Depression

GreeNation: The Firstever Rotaract Rainforest