Splash 2016





“SPLASH 2016” the annual car wash fundraiser organized by the Rotaract Club of Faculty of Law,University of Colombo took place on the 23rd of October near the BRC Ground, Colombo from 8.00 am to 5.00 pm. The project chairpersons were Rtr. Sajith Dushmantha and Rtr.Sajini Elvitigala. ‘SPLASH’ was one of the most successful fundraisers organized by the club owing to the commitment and support of the club members and many other Rotaractors who were present.

What the club sought to do through this project was to raise the funds necessary to support its upcoming community service projects for the Rotaract year 2016/2017 (Soundscope- The Sign Language Workshop, Aspire- Empowering Women)

Despite the bad weather the enthusiasm, positive attitude and hard work of the club members helped to turn a gloomy day into a fun and successful one. 

‘SPLASH’ can be marked as another fruitful project which helped boost the club’s ability to organize its upcoming community service projects and thereby make its objectives an achievable reality. Therefore on behalf of our club, we would like to thank everyone who helped make this happen. 


කොළඹ විශ්ව විද්‍යාලයීය නීති පීඨ රොටරැක් සංගමය විසින්, සංගමයේ ඉදිරි ව්‍යාපෘති ඉටු කිරීමට අවශ්‍ය අරමුදල් එක්රැස් කර ගැනීම සඳහා වාර්ෂිකව සංවිධාන කරනු ලබන SPLASH 2016 රථ වාහන සේදීමේ වැඩසටහන පසුගිය 23 වන ඉරිදා පෙරවරු 8 සිට පස්වරු 5 දක්වා කොළඹ, BRC ක්‍රීඩාංගනය අසල දී පැවැත්වුණා. 
 
ව්‍යාපෘති භාර සජිනි ඇල්විටිගල සහ සජිත් දුෂ්මන්ත යන රොටරැක් සාමාජිකයන්ගේ මෙහෙයවීමෙන් සහ අනෙකුත් රොටරැක් සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් වැඩසටහන අති සාර්ථකව පැවැත්වුණු අතර කොළඹ විශ්ව විද්‍යාලයීය නීති පීඨ රොටරැක් සංගමය විසින් සිදුකෙරෙන SOUNDSCOPE 2016 සහ ASPIRE 2016 යන ව්‍යාපෘති සඳහා අරමුදල් එක්රැස් කරගැනීම මෙහි අරමුණ වුණා.

අයහපත් කාලගුණය මධ්‍යයේ වුවද කණ්ඩායම් හැගීම සහ සාමුහිකත්වය හේතුවෙන් අප වැඩසටහන ඇති සාර්ථකව පැවැත්වීමට හැකිවූ අතර ඊට සහයෝගය ලබාදුන් සියලු දෙනාටම සංගමය වෙනුවෙන් අපි ස්තුතිවන්ත වෙමු.




வருடாந்த 'ஸ்பிளாஷ் 2016' கார் கழுவும் நிதி சேகரிப்பு நிகழ்வானது இவ்வருடம் 23.10.2016 அன்று BRC மைதானத்தில், காலை 8 மணி தொடக்கம் மாலை 5 மணி வரை, சஜித் டுச்மன்த  மற்றும் சஜினி எல்விடிகல ஆகியோரை ஒழுங்கமைப்பு குழுவின் தலைவர்களாக கொண்டு ஏற்பாடு செய்யப்பட்டது . சங்க உறுப்பினரின் கடின உழைப்பினாலும் அர்ப்பணிப்பினாலும் இவ் நிகழ்வு சிறப்பாக பூர்த்தியடைந்தது.

2016/ 17 ரோட்ராக்ட் வருடத்திற்காக இந்த நிதி சேகரிப்பு நிகழ்வு நடாத்தப்பட்டது.மோசமான காலநிலைகள் மத்தியிலும் உறுப்பினர்களின் கடினமான உழைப்பு,நம்பிக்கை காரணமாக இந்த நிகழ்வு  வெற்றிகரமாக நடந்தது.


 'ஸ்பிளாஷ் 2016' மற்றும் ஒரு பயன்மிகுந்த திட்டமென கருத்திற்கொள்ள முடியும். சமூகநிகழ்வுகளை சிறப்பாக நடாத்தக்கூடிய ஆற்றலை வெளிப்படுத்துகின்றது. இதற்குவருகை தந்து உதவி புரிந்த அனைத்து உறுப்பினர்களுக்கும் நன்றிகளை தெரிவித்துகொள்கின்றோம்.







Written by: 
Rtr Sajini Elvitigala (English)
Rtr Praveena Muhandiram (Sinhala)
Rtr Perumal Krishanthan (Tamil)

Comments

Popular posts from this blog

Aspire: Empowerment with Sustainability

Matha: Awareness on Post-partum Depression

GreeNation: The Firstever Rotaract Rainforest